Apr
7
2012

බිරිඳගේ වරදින් බිරිඳ ස්වාමි පුරුෂයා අතහැර ගිය විට ස්වාමි පුරුෂයා බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් ගෙවිය යුතුද?

1599185

සමන්  පාසැල් කාලයේ සිට වසර ගණනාවක් නාලිකා  සමග ආදරයෙන් වේලි විවාහ වුයේ සමන්ගේ දෙමවුපියන්ගේ දැඩි විරෝධතාවය නොතකාය.විවාහයෙන් පසු දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකු ඔවුන්ගේ කැදැල්ලට එකතුවිය.සමන්ට ස්ථිර රැකියාවක් නොවූ අතර නාලිකා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකාරිනියක වශයෙන් සේවය කළාය.නාලිකා මනා රූ සපුවකින් හෙබි කාන්තාවක් විය.දරුවන් තිදෙනාද ඇය මෙන් හුරු බුහුටි පොඩි දරුවන් විය.

මේ අතර සමන්ගේ ගම්පලාතේ  දිසා රෝහලේ වෛද්‍ය වරයෙකු ලෙස පත්වීමක් ලද වෛද්‍ය නාරද සමන්ගේ

Read more »
Apr
5
2012

ත්‍යාග ඔප්පුවක් මගින් දරුවන්ට දේපළ පැවරීමට බියවිය යුතුද?

lawyer2

තමා සතු දේපල තම දරුවන්ට හෝ ඥාතීන්ට හෝ තමා කැමති අයෙකුට තමන් මිය යාමට පෙර පැවරිය හැකි ක්‍රම වේදයන් වන්නේ,

(අ).ත්‍යාග ඔප්පුවක් මගින් ඉඩම් පැවරීම,

(ආ).අන්තිම කැමති පත්‍රයක් මගින් දේපල (නිශ්චල සහ චංචල දේපොළ )පැවරීම.

පළමු ක්‍රමය මගින් දේපල පැවරීමේදී බොහෝ විට පැවරිය හැක්කේ නිශ්චල දේපල හෙවත් ඉඩම් පමණි.නමුත් කිසියම් පුද්ගලයෙකුට ඉඩම් ,මුදල් සහ වෙනත් දේපල  රාශියක් තිබේනම් වඩාත් සුදුසු ක්‍රමය වන්නේ අන්තිම කැමති පත්‍රයක් මගින් දේපල

Read more »
Apr
3
2012

අධිකරණයට නොගොස් දික්කසාදයක් ලබාගත හැකිද?

1599185

ලංකාවේ බොහෝ දෙනෙකුට බලපාන සාමාන්‍ය නීතිය යටතේ එනම් 1907 අංක:19 දරණ සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ ලියා පදිංචි කරන ලද විවාහයක් අධිකරණ නියෝගයක් නොමැතිව විසුරුවා හල නොහැක.සාමාන්‍ය ජනවහරේ පවතින දෙපාර්ශවය වෙන්ව වසර කිහිපයක් වෙනම සිටීමෙන් එකී විවාහය ඉබේම අවලංගු වන බවට ඇති මතය නිවැරදි නොවේ.

ලියා පදිංචි  විවාහය විසුරුවා හැරීමට අදාලව නඩු වර්ග දෙකකි.එනම්,

(අ).විවාහ ශුන්‍ය නඩු

(ආ).දික්කසාද නඩු

විවාහ ශුන්‍ය නඩු :-සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ විවාහ වීමට

Read more »
Apr
2
2012

විදේශ ගතව සිටින ඔබ ලංකාවේ අදායම් බද්දට යටත් වේද?

plane

ශ්‍රී ලංකාවේ අදායම් බදු ගෙවීම හා අදාල වන නීතිය වර්ෂ 2000 අංක:38 දරණ දේශීය අදායම් බදු පනතේ විධිවිධාන  වේ.

දේශීය අදායම් පනතේ 2(1) වගන්තිය යටතේ වර්ෂ 2000 අප්‍රියෙල් මාසයේ 01 දිනෙන් ආරම්භවන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම ඒ එක් එක් තක්සේරු වර්ෂය සඳහා සෑම තැනත්තෙකුගේම ලාභ සහ අදායම වෙනුවෙන්ම අදායම් බද්ද ,

(අ).ඒ තක්සේරු වර්ෂය තුල දී ශ්‍රිලංකාවෙහි වාසිකව  සිටි තැනැත්තෙකු සම්බන්ධයෙන් වූ විට කොතැනක වුවද (එනම්

Read more »
Apr
1
2012

හදිසි මරණයකදී ලඟම සිටි පුද්ගලයාගේ නීතිමය කාර්ය භාරය කුමක් විය යුතුද?

1599185

අපගේ සාමාන්‍ය ජීවිතයේදී අපගේ ළඟම ඥාතියෙකු,හිතවතෙකු ,හෝ වෙනත් අයෙකු රෝගී තත්වයක් ඇතිව හෝ නැතිව අසාමාන්‍ය අවස්ථාවකදී මියගිය හොත් හෝ සාපරාධි ක්‍රියාවකින් ඝාතනය වී තිබුණහොත් ප්‍රථමයෙන් එකී මරණය දැනගත්තේ ඔබනම් කලයුත්තේ කුමක්ද?

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 21 (ආ) වගන්තිය අනුව “යම් හදිසි හෝ අස්වාභාවික මරණයක් හෝ සහාසික අපරාධයකින් වූ මරණයක් හෝ සැක කටයුතු අවස්ථාගත කරුණු යටතේ වූ මරණයක් ගැන හෝ යම් තැනැත්තෙකුගේ

Read more »
Mar
24
2012

වෙබ් අඩවි නාමය සහ වෙළඳ ලකුණු නීතිය ……

lawyer2

වෙබ් අඩවියක ඩොමේන් නාමය තෝරා ගැනීමේදී පරෙස්සම් විය යුතු වන්නේ දැනට භාවිතයේ පවතින ඩොමේන් නාමයක් හෝ වෙනත් ඒ හා සමාන ඩොමේන් නාමයක් තෝරා නොගතයුතු බවයි.දැනට භාවිතයේ පවතින ප්‍රසිද්ධ නාමයන් ඉරි ,තිත් සහ සුළු වෙනස් කමක් කොට ඩොමේන් නාම් යොදාගැනීම 2003  අංක;36 දරණ බුද්ධිමය දේපළ පනතේ වෙළඳ ලකුණු සහ ව්‍යාපාර නාම් සම්බන්ධ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමකි.

වෙබ් අඩවි සඳහා නාමයක් තෝරා ගැනීමේදී සාමානයෙන් කරනු ලබන්නේ අදාල ඩොමේන්

Read more »
Mar
4
2012

වෙබ් අඩවි නිර්මාණයේදී හා පවත්වාගෙන යාමේදී අදාලවන නීතිය …………

1599185

පරිගණක සහ තොරුතුරු තාක්ෂ්ණය යන ක්ෂේත්‍රයට අදාලව ලංකාවේ නීති තත්වය සලකා
බැලීමේදී ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුව විසින් පනවන ලද පනත් කිහිපයක් වැදගත් වේ.එනම්,

(1).වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act No:-36 of2003,

(2).සන්නිවේදන තාක්ෂනය සහ තොරතුරු පිලිබඳ වර්ෂ 2003 අංක:27 දරණ පනත,(Information and Communication Technology Act No 27 of 2003)

(3).ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පිලිබඳ වර්ෂ 2006 අංක:19 දරණ පනත (Electronic Transactions Act No:-19 of 2006)

(4).පරිගණක අපරාධ

Read more »
Feb
19
2012

ඉඩමක් මිලදී ගැනීමේදී පිරිසිදු ඉඩමක් වශයෙන් සලකා බලන්නේ කවර වර්ගයේ ඉඩමක්ද ?

justice_statue

ඉඩමක් මිලට ගැනීමේදී එය ආරවුල් වලින් තොර පිරිසිදු ඉඩමක් මිලට ගැනීමට කවුරුත් උත්සහ දරයි.ඉතින් කොහොමද හොඳ ඉඩමක් තෝරාගන්නේ?පහත දැක්වෙන 
නිර්නායකයන් මත ඔබ මිලට ගන්නා ඉඩම පිරිසිදු ඉඩමක්ද යන්න පිලිබඳ දළ අවබෝධයක් ලබාගත හැක.මෙය අංග සම්පුර්ණ විස්තරයක් නොවේ.
1.ඉඩමේ ස්වභාවය:
ඉඩම් වල ස්වභාවය ගත්විට රජයේ ඉඩම්,සින්නක්කර ඉඩම් වශයෙන් වර්ග කිහිපයකි.රජයේ ඉඩම් යනු රජයට අයත් ඉඩම් වේ.රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් නොමැති ජනතාවට ස්වර්ණභූමි,ජයභූමි,රන්බිම වැනි කොන්දේසි

Read more »

Advertisements

maduwanwela
Lion Jobs