3
2012
ඔබට ලැබුණ චෙක්පතක් අගරු වුවහොත් …………..
කිසියම් පුද්ගලයෙක් ඔබට ගෙවීමට ඇති මුදලක් වෙනුවෙන් චෙක් පතක් ඔබට ලබාදුණහොත් එම අවස්ථාවේ එම චෙක්පතට මුදල් ලබාගත හැකිද නැද්ද යන්න ඔබ දන්නේ නැත.මන්ද එකී පුද්ගලයාගේ එකී චෙක් පතට මුදල් ලබාගැනීමට ප්‍රමාණවත් මුදලක් ඔහුගේ ජංගම ගිණුමේ තිබෙනවද?නැද්ද ?යන්න ගැන ඔබ දන්නේ නැත.බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ගණුදෙනු කිරීමේදී ඉදරි දිනයක් යොදා චෙක් පතක් ලබාදෙයි.එවැනි අවස්ථාවක එකී ඉදිරි දිනය එළඹෙනතෙක් මුදල් ලබාගැනීමට චෙක් පත් ලාභියාට නොහැකිවේ.
කෙසේ නමුත් අවංක
Read more »1
2012
කරන්දෙණිය වෛද්‍ය ඝාතනයේ සැකකරුවන්ට මහාධිකරණයෙන් ඇප ඉල්ලයි ……………
කරන්දෙණිය රෝහලේ සේවය කළ වෛද්‍ය ප්‍රියංක ජයසිංහ මහතා ඝාතනය කළ සැකකරුවන් වන සොබනා හන්දි ජයලත්ද සිල්වා සහ සොබනා හන්දි සනත් ද සිල්වාඇතුළුසැකකරුවන්තිදෙනෙකුට ඉල්ලා බලපිටිය මහාධිකරණයේ ඇප ඉල්ලුම්පත් නීතිඥ සුමුදු කාන්ත හේවගේ නීතිඥ වරයා මගින් ඉදිරිපත් කර ඇත. වර්ෂ 2012 ජුලි මස 23 දින අධිකරණයේ කරුණු තහවුරු කරමින් වග උත්තරකරුවන් වෙත නොතිසි ඉල්ලා සිටි නීතිඥ වරයා නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්ත මෙන්තුවේ මනුෂ්‍ය ඝාතන අංශයේ
Read more »25
2012
අනාගතය උකස් කරන ක්‍රෙඩිට් කාර්ඩ් …………..
අනාගතය උගසට තබා හෝ වර්තමාන භෞතික සැප සම්පත් කඩිනමින් ලඟා කරගැනීමේ අධි පරිභෝජනවාදී ජීවිතය තවතවත් අධිවේගී කරගන්නට හොඳම ක්‍රමය ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතයයි.මුදල් වෙනුවට භාවිතා කළහැකි ක්‍රෙඩිට් කාර්ඩ් හෙවත් ණයවර කාර්ඩ් භාවිතය ලොව පුරා ප්‍රචලිත වුයේ එය මුදල්වලට වඩා ගනුදෙනු කිරීමේ ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලෙස සිතු බැවිනි.එහෙත් අද වනවිට ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතා කර භාණ්ඩ මිලදී ගෙන පසුව ගෙවීම් පැහැර හරින පුද්ගලයන් බහුලව දැකියහැකි බව අද දවස
Read more »22
2012
මරණ දඬුවවම පැනවීමෙන් ළමා අපචාර සහ ස්ත්‍රී දුෂණ වැලැක්විය හැකිද?
අද වනවිට ලංකාවේ බොහෝ අවධානය යොමුවී ඇත්තේ ළමා අපචාර සහ ස්ත්‍රී දුෂණ සඳහා වන නීතිය ප්‍රමාණවත් නොවන නිසා මෙම අපරාධ වැඩිවී ඇතිබවත් එනිසා දැනට පවතින නීතිය සංශෝධනය කොට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවමින් අපරාධ කරුවන්ට දඬුවම් කලයුතු බවයි.
මේ නිසා වගකිව යුතු බොහෝ බලධාරීන්ගේ මතයත් බහුතර මහජනතාවගේ කතිකාවතක් වී ඇත්තේ මෙම අපරාධ සඳහා වන දඬුවම වැඩි කළයුතු බවයි.මෙවැනි වැරදි සම්බන්ධයෙන් ලංකාවේ දැනට පවතින
Read more »17
2012
වෙබ් අඩවි වලින් සිදුකරන චරිත ඝාතන සඳහා වන ලංකා නීතිය කුමක්ද?
විවධ වෙබ් අඩවි වලින් සමාජයේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත අලලා සිදුකරන චරිත ඝාතන කිසි සේත් අනුමත කළ නොහැක.එය මාධ්‍ය සංස්කෘතියේ ඇති සදාචාරය කෙලසිමකි.නමුත් එවැනි වෙබ් අඩවි පවත්වා ගන්නන්ට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක කළ හැකි නීතියක් තිබේද?
නීතිය ප්‍රධාන වශයෙන් අපරාධ නීතිය සහ සිවිල් නීතිය වශයෙන් කොටස් දෙකකි.අපරාධයක් යනු සමස්ත සමාජයේ සියලුම ජනයට එරහිව කරන සහාසික අපරාධයකි.එසේම අපරාධ වරදක් රජයට එරහිව කරන වරදකි.එනිසා අපරාධයක් සිදුවූ සැනින්
Read more »10
2012
සැකකරුවෙකු පොලිස් ස්ථානයකට භාරදීමේදී නීතිඥ වරයෙකු සතු නීතිමය බලය කුමක්ද?
කිසියම් අපරාධයකට සම්බන්ධ හෝ සම්බන්ධයක් නොමැති එනමුදු පොලිසිය විසින් සොයන පුද්ගලයෙකු එකී පොලිස් ස්ථානයකට භාරදීමේදී අදාල වන නීතිමය ප්‍රතිපාදන මේ දක්වා නොවීය.අපරාධ නඩු කාර්ය පටිපාටිය ලියවී ඇති ප්‍රධානම නීති සංග්‍රහය වන 1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහයේ හෝ වෙනත් පනතක සඳහන්ව මෙලෙස ප්‍රතිපාදන සඳහන්ව නොතිබුණද සාමාන්‍යයෙන් නීතිඥ වරු සැකකරුවෙකු පොලිස් ස්ථානයකට භාරදීම සිදු කරන ලදී .
මෙසේ මෙම කරුණට අදාලව නීතිමය ප්‍රතිපාදන නොමැතිවීම නිසා
Read more »29
2012
ලීසිං කළ වාහනයක් විකුණුවහොත් මොකද වෙන්නේ ?…………
එදිනෙදා ජීවිතයේදී පුද්ගලයෙක් වාහනයක් මිලට ගැනීමට අවශ්‍ය වුවහොත් සාමාන්‍යයෙන් සම්පුර්ණ මුදල එකවර ගෙවා වාහනය මිලට ගන්නේ කලාතුරකිනි.එයට හේතුව සම්පුර්ණ මුදල එකවර ගෙවීමට නොහැකි වීමත්, අනෙක් අතට සම්පුර්ණ මුදල එකවර ගෙවීම තුල මතුවන අදායම් බදු ප්‍රශ්න නිසාවෙනි. බොහෝ අවස්ථාවල වාහනය මිලට ගන්නේ ලිසිං සමාගමක සහයෝගයෙනි.වාහනයක් ලිසිං පහසුකම් මත ලබා ගැනීමේදී බලපාන ලංකාවේ නීතිය වන්නේ 2000 අංක 56 දරණ කල්බදු මුල්‍ය කරන පනත වේ.
ලිසිං පහසුකම් මත
Read more »15
2012
මදුරුවන් බෝ කරාට හිමි නමකට ඇතුළු දොළොස් දෙනෙකුට එරෙහිව නඩු …………
අද දින පිටිගල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් හිමි නමකට ඇතුළු තවත් දොළොස් දෙනෙකුට එරෙහිව මදුරුවන් බෝ වියහැකි ස්ථාන පවත්වා ගෙන යාමෙන් 1897 අංක :3 දරණ රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ හා රෝග වැලැක්වීමේ ආඥා පනතේ 2 වන වගන්තිය සමග කියවෙන 2007 අංක 11 දරණ මදුරුවන් බෝවීම වැලැක්වීමේ පනතේ 3 වන වගන්තිය යටතේ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදි. චුදිත හිමිනම අද දින අධිකරණයට නොපැමිණි
Read more »Recent Comments
- madhawa on ව්‍යාජ චෝදනා මව/පියා වෙත එල්ලකොට දරුවාගේ භාරකාරීත්වය ලබාගත හැකිද?….
- sama on කිරුම් මිනුම් උපකරණ භාවිතයේදී දැනගතයුතු කරුණු ………නීතිඥ එල්.ජී සන්ධ්‍යා ගීතානි විසිනි.
- sandya Geethani on ව්‍යාජ චෝදනා මව/පියා වෙත එල්ලකොට දරුවාගේ භාරකාරීත්වය ලබාගත හැකිද?….
- සන්ධ්‍යා on මිනීමැරීමේ අධිචෝදනාවෙන් චුදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට ජුරිය තීන්දු කරයි ………
- සන්ධ්‍යා on කෞතුකාගාරයෙහි පුරා වස්තු සොරුන්ට කුමක් වේද ?




An article by




![89[1] 89[1]](http://lawpage.lk/wp-content/uploads/2012/07/8914-180x160.jpg)




