7
2012
www.lawpage.lk අධ්‍යපනික වෙබ් අඩවියට අදට වසරයි…
www.lawpage.lk වෙබ් අඩවියට අද දිනට වසරයි.ලෝකය පුරා ලක්ෂ තුනකට අධික පාඨක පිරිසක් මේ වනවිට මෙම වෙබ් අඩවිය කියවා දැනුම ලබා ගෙන ඇත.දිනකට මා වෙත ස්තුතිය පළකරමින් ලැබෙන ඊ මේල් පණිවුඩ සහ දුරකථන ඇමතුම් පනහකට අධික ප්‍රමාණයක් ලැබේ.ඒ හැම දෙනාටම් අවංකස්තුතිය පුදමි.
මා මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යාමෙන් ලාභයක් අපේක්ෂා කරන්නේ නැත.එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සාමාන්‍ය නීති දැනුම ලබා දීම මගේ අරමුණ වේ.විශේෂයෙන් විදේශ
Read more »4
2012
මත්පැන් බී රියපැදවීමේ වරදට වරදකරු වන්නේ කවර අවස්ථාවේදීද?
අභියාචනාධිකරණ නඩු අංක:-CA 485/8 හි වාර්තාගත සුමනරත්න එදිරිව ස්ථානාධිපති ,පොලිස් ස්ථානය බොරැල්ල යන නඩු තින්දුව ආශ්‍රයෙන් සකස් කරන ලදී.
සුමනරත්න යන අයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මෝටර් රථ ප්‍රවාහන පනතේ ප්‍රතිපාදන සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා තුනක් මත බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නඩු පවරන ලදී.එම චෝදනා වන්නේ ,
(අ).1981 .11 .06 වන දින නිරාජ් ලක්ෂමන් යන අයව වාහනයේ ඝට්ටනය කිරීමෙන් මරණය සිදු කිරිමෙන් ලංකා
2
2012
නීතිය සැමට තේමාව යටතේ www.lawpage.lk අධ්‍යාපනික වෙබ් අඩවියට ලබන 8 වෙනිදාට වසරයි…………. …….
කමලඅද්දර ආරච්චිට එරෙහි පැවති දුෂණ නඩුව …..
2 වන කොටස ….(වර්ෂ 2000 ශ්‍රී ලංකා නීතිවර්තා 393 සඳහන් අභියාචනාධිකරණ නඩුව තීන්දුව ආශ්‍රයෙන් සකස් කරන ලදී )
චුදිත කමල් රාත්‍රී 9.30 ට පැමිණි අතර නිවසට පැමිණ සිටින තරුණිය පිලිබඳ සිය නැන්දාගෙන් විමසා සිටියා .ඒ අනුව එකී තරුණිය රැකියාවක් සොයා පැමිණි බවක් ප්‍රකාශ අතර ඒ අනුව චුදිත කමල් පැය දෙකහමාරක් පමණ සාකච්චා කළ බවත් එහිදී රැකියාවක් කිරීම පිළිබඳ තරුණිය
Read more »30
2012
කමල් අද්දර ආරච්චිට එරෙහිව පැවති ස්ත්‍රී දුෂණ නඩුව …..
වර්ෂ 2000 ශ්‍රී ලංකා නීතිවාර්තා හි 393 පිටුවේ සඳහන් කමල් අද්දර ආරච්චි එදිරිව රජය යන අභියාචනාධිකරණ නඩු තීන්දුව ආශ්‍රයෙන් සකස් කරන ලදී.
කමල් අද්දර අරච්ච්චිට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පැවරුවා.පළමු අධිචෝදනාව වුයේ වර්ෂ 1993-08-25 දින ඉනෝකා ගාල්ලගේ නමැති තරුණිය නීතියානුකුවතල භාරකරිත්වයෙන් ඉවත්කිරීමෙන් කා දණ්ඩ නීති සංග්‍රහයේ 357 වන වගන්තිය යටතේද,දෙවනුව ඉනෝකා ගාල්ලගේ නමැති තරුණිය 1993-08-25 දින දුෂණය කිරීම යන අධිචෝදනා
Read more »28
2012
ජීවිතයයි නීතියයි
නීතිය විෂයක් වශයෙන් ඉගනීම තරමක් අපහසු කාර්යයකි.එයට හේතුව නීතිය මිනිසුන් අතර ඇතිවන ප්‍රශ්ණ නිරාකරණයට යොදාගන්නා උපකරණයක් හේතුවෙනි.එනිසා නීතිය නිර්මාණය වී ඇත්තේ ගැටළු ආශ්‍රයෙනි .ගැටළු ඔලුවේ තබාගැනීමට කිසිවෙක් කැමති නැත .එනිසා නීතිය විෂයක් ලෙස අමු අමුවේ ඉගනීමට වඩා නීතිය යොදාගත් ප්‍රයෝගික සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් ඉගනීම වඩාත් පහසු සහ කැමැත්තෙන් කළ හැකි කාර්යයකි.
සමාජයක වෙසන ඕනෑම පුද්ගලයෙකු ඒ සමාජය හෝ රට තුල ක්‍රියාත්මක වන නීතිය දැන සිටිය
Read more »25
2012
කෞතුකාගාරයෙහි පුරා වස්තු සොරුන්ට කුමක් වේද ?
මෑත කාලීනව ලංකාවේ බොහෝදෙනෙකු අතර ප්‍රබල මාතෘකාව වුයේ කොළඹ කෞතුකාගාරයෙහි පුරා වස්තු සොරකමයි .දැනට ආරක්ෂක අංශ මගින් එකී ජාතික අපරාධයට සම්බන්ධ සොරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්සහිත බන්ධනාගාර ගත ඇත.
පුරා වස්තු සම්බන්ධයෙන් ලංකා නීතිය වන්නේ 1940 අංක 9 දරණ පුරා වසතු ආඥා පනතයි.මෙම පනත 1955 අංක 2 සහ 1955 අංක 22 සහ 1998 අංක 24 දරණ පනතින් සංශෝධනය වී ඇත.ඊට
Read more »3
2012
වසර හතක් වෙන්ව ජීවත්වීමෙන් විවාහය අවලංගු වේද?
ඇතැම් අවස්ථාවල නීතියානුකුලව විවාහ වූ යුවලක් කුමන හෝ හේතුවක් මත නොකඩවා වසර හතක කාලයක් වෙන්ව ජීවත්ව සිටි පමණින් විවාහය අවලංගු වන බවට සමාජයේ ඇති මතයට නීතිමය පදනමක් නැත.
සාමාන්‍ය විවාහයක් අවලංගු කිරීමට දිසා අධිකරණයේ තීන්දුවක් ලබාගත යුතුමය.කෙසේ නමුත් වසර හතක කාලයක් වෙන්ව සිටීම තුල දික්කසාද නඩුවක් පැවරීමේදී සාමාන්‍ය කාර්ය පටිපාටිය අනුගමනය නොකර ලඝු කාර්ය පටිපාටිය අනුගනය කරමින් නඩුව ඉක්මනින් අවසන් කිරීමේ හැකියාව ඇත.
දික්කසාද නඩුවක් පැවරීමේදී
Read more »3
2012
ඔබට ලැබුණ චෙක්පතක් අගරු වුවහොත් …………..
කිසියම් පුද්ගලයෙක් ඔබට ගෙවීමට ඇති මුදලක් වෙනුවෙන් චෙක් පතක් ඔබට ලබාදුණහොත් එම අවස්ථාවේ එම චෙක්පතට මුදල් ලබාගත හැකිද නැද්ද යන්න ඔබ දන්නේ නැත.මන්ද එකී පුද්ගලයාගේ එකී චෙක් පතට මුදල් ලබාගැනීමට ප්‍රමාණවත් මුදලක් ඔහුගේ ජංගම ගිණුමේ තිබෙනවද?නැද්ද ?යන්න ගැන ඔබ දන්නේ නැත.බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ගණුදෙනු කිරීමේදී ඉදරි දිනයක් යොදා චෙක් පතක් ලබාදෙයි.එවැනි අවස්ථාවක එකී ඉදිරි දිනය එළඹෙනතෙක් මුදල් ලබාගැනීමට චෙක් පත් ලාභියාට නොහැකිවේ.
කෙසේ නමුත් අවංක
Read more »Recent Comments
- sandya Geethani on ව්‍යාජ චෝදනා මව/පියා වෙත එල්ලකොට දරුවාගේ භාරකාරීත්වය ලබාගත හැකිද?….
- සන්ධ්‍යා on මිනීමැරීමේ අධිචෝදනාවෙන් චුදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට ජුරිය තීන්දු කරයි ………
- සන්ධ්‍යා on කෞතුකාගාරයෙහි පුරා වස්තු සොරුන්ට කුමක් වේද ?
- සන්ධ්‍යා on 2011 වර්ෂයේ සම්මත කළ නව පනත් සහ සංශෝධිත පනත්
- සන්ධ්‍යා on අධිකරණයට නොගොස් දික්කසාදයක් ලබාගත හැකිද?




An article by









