ලිපිගොනු 8000 ක්‌ ගොඩගැසීමේ ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයාත් නිශ්ශබ්දව ඉන්නවා.—-ඩිව් ගුණසේකර

ජනතාවගේ නඩුවලට අදාළ ලිපිගොනු 8000 ක්‌ පමණ දැනගැනීමට තිබෙන පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ පමණක්‌ ගොඩගැසී ඇති බවත් මෙය බරපතළ ප්‍රශ්නයක්‌ බව කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පැවසීය. බොරැල්ල, කොටා පාරේ පිහිටි More »

බිරිදට පහර දිය හැකි නව නීති කෙටුම්පතක් …

කාන්තා රැකවරණය වෙනුවෙන් යැයි කියමින් තම බිරිඳට පහර දීමට ඇයගේ ස්වාමි පුරුෂයාට අයිතිය හිමි විය යුතු බව පාකිස්තානයේ පිරිසක් නව නීති කෙටුම්පතක් යෝජනා කර තිබේ. එම යෝජනාවට අනුව බිරිඳ සැමියාගේ නියෝග පිළිනොපැද More »

World’s heaviest baby girl born in Karnataka, India

India welcomed the ‘world’s heaviest baby girl’ on Monday in Hassan, Karnataka. The yet-to-be named baby girl, born to a 19-year-old woman, weighs 6.8 kg, which is almost the same as an More »

Can the Judge handcuff a defense lawyer in court room?

I have never heard in Sri Lanka that Judge handcuffs the defense lawyer while he defense his client.But if there is contempt of court the judge has the power to make a More »

Both winners are Indians of the national spelling contest in USA

On Thursday night, 13-year-old Jairam Hathwar and 11-year-old Nihar Janga were declared co-winners of the Scripps National Spelling Bee, making this the ninth bee in a row to name an Indian-American victor.Those More »

 

ලිපිගොනු 8000 ක්‌ ගොඩගැසීමේ ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයාත් නිශ්ශබ්දව ඉන්නවා.—-ඩිව් ගුණසේකර

ජනතාවගේ නඩුවලට අදාළ ලිපිගොනු 8000 ක්‌ පමණ දැනගැනීමට තිබෙන පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ පමණක්‌ ගොඩගැසී ඇති බවත් මෙය බරපතළ ප්‍රශ්නයක්‌ බව කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පැවසීය.

බොරැල්ල, කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (30 දා) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඩිව් ගුණසේකර මහතා – නීතිපතිවරයාගේ නිරීක්‍ෂණය අනුමැතිය හෝ පරීක්‍ෂණය සඳහා

බිරිදට පහර දිය හැකි නව නීති කෙටුම්පතක් …

කාන්තා රැකවරණය වෙනුවෙන් යැයි කියමින් තම බිරිඳට පහර දීමට ඇයගේ ස්වාමි පුරුෂයාට අයිතිය හිමි විය යුතු බව පාකිස්තානයේ පිරිසක් නව නීති කෙටුම්පතක් යෝජනා කර තිබේ.

එම යෝජනාවට අනුව බිරිඳ සැමියාගේ නියෝග පිළිනොපැද සිටියිනම් බිරිදට සුළු වශයෙන් පහර දිය හැකිය.

සැමියාගේ රුචියට එකගව ඇඳුම් නොඇඳීම, අවසරයකින් තොරව නාඳුනන පුද්ගලයන් ඇසුරු කිරීම සහ උස් හඩින් කතා කිරීම යන අවස්ථා සැමියාගේ නියෝග පිළිනොපැද ක්‍රියාකිරීම ලෙස අර්ථ දක්වන

World’s heaviest baby girl born in Karnataka, India

India welcomed the ‘world’s heaviest baby girl’ on Monday in Hassan, Karnataka. The yet-to-be named baby girl, born to a 19-year-old woman, weighs 6.8 kg, which is almost the same as an average six-month-old.

Dr Venkatesh Raju, the local health officer, said, “In my 25 years of experience, I have never seen such a big baby. She is a miracle. I believe she is not

Can the Judge handcuff a defense lawyer in court room?

I have never heard in Sri Lanka that Judge handcuffs the defense lawyer while he defense his client.But if there is contempt of court the judge has the power to make a bench order for arrest any person in court room.
Last Monday 23rd of May one of the American judge in Las Vegas justice Conrad Hefen ordered to handcuff the defense lawyer while she

Both winners are Indians of the national spelling contest in USA

On Thursday night, 13-year-old Jairam Hathwar and 11-year-old Nihar Janga were declared co-winners of the Scripps National Spelling Bee, making this the ninth bee in a row to name an Indian-American victor.Those two Indian boys defeated all the Americans who are the native English speakers.Some American social medias criticized this victory.They commented that winners should be Americans. Asians including Indian students are the front

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගෙන් අපේක්ෂිත ඇප අයැදුමක්….

නිසි බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබාගත්තේ යැයි රහස් පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම්පතක් සළකා බැලූ ගංගොඩවිල මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අයැදුම්පතේ ‍වගඋත්තරකරු ලෙස නම් කැර ඇති රහස් පොලිසියේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන 30 දාට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතිසි නිකුත් කෙළේය.

රහස් පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇත්නම් තමා හට අපේක්ෂිත ඇපයක්

විනිසුරු තිළිණ ගමගේට වැඩ තහනම් වූ ඇත්ත හේතුව …

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය..

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වැඩ තහනමට ලක් වුණා. පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වලා ඔහුට පොලීසියේ පෙනී සිටින්න කියා නියෝගයක් ගත්තාම අධිකරණ සේවා කොමිසමට ඔහුගේ වැඩ තහනම් කිරීමට සිදු වෙනවා. ඒ තීන්දුව පිළිබඳ අපට කිසිම විවේචනයක් නෑ. නමුත් බලපත්‍ර නැති අලියෙකු ලඟ තබා

පොත්පත් ලේඛන හානි වුණා නම් මේ ක්‍රමයට සංරක්‍ෂණය කරගන්න…………..

ගංවතුරට හසුවී පොත්පත් හා ලියකියෑවිලි හානියට පත්වී තිබෙනවා නම් පහත සඳහන් පරිදි ඒවා ආරක්‍ෂා කර සංරක්‍ෂණය කර ගන්නා ලෙස ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය නිවේදනය කර සිටී.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ලේඛන සංරක්‍ෂණ පියවර මෙසේය.

පොත්වල තැවරුණු මඩ, අපද්‍රව්‍ය ගලා යන පිරිසිදු ජලයෙන් ප්‍රවේශමෙන් සෝදා පොත් පිරිසිදු කර ගත යුතුය. පොත්පත් මද පවනේ හෝ විදුලි පංකාවක්‌ අසල සම්පූර්ණයෙන්ම වියෑළෙන